Like us

Saturday, February 9, 2013

යුගයක් වෙනස් කල ඒ වීර පුරුෂයා



මොහු නමින් සරත් ෆොන්සේකා මහතා.ඔහු අපට වෑදගත් වන්නේ දශක 3 පෑවතුනු යුද්දය නිමා කිරීමේ සාඩම්බර හිමිකාරයා වන්නේද ඔහු නිසා.වරක් මෙතුමා ඉදිරි ආරක්ෂක වලල්ලට පෑමිනි විට මොහු පුරා දින 2 පමන සිටියේ රට රෑකගන්න මස්,ඇස් දුන් කොල්ලො සමගයි එහිදි මේජර් කෙනෙකු මොහුගෙන් නිතරම ප්‍රශ්න කලා

සර්,අපි හෙට ටෙරාලාගේ වෑලි බෑම්ම කඩන්නද?

එපා කඩන්න එපා ඒ සර්ගේ අවවාදයයි

මේජර්ට හිතාගන්න බෑ මොකද සර් එහෙම කරන්නේ කියලා ඒ අන්තිම වෑලි බෑම්ම ඒක කඩපු ගමන් කිලිනොච්චියට ඇතුල් වන්න එක මාර්ගයක් ඇතිවෙනවා.ඒත් සර් තවමත් නිහඩයි කොහොමහරි ඔය අතරේ සාජන්ලා දෙදෙනෙකු සමාන්‍ය සෙබලු සිටින බිලට් (නිදාගන්නා ස්තානය )ඇතුල් වෙනවා.

ඩියුටි ඉවරද?

ඔව් සර්.

මේ සිදුවීම දකිනවා වරලත් මාන්ඩලික ප්‍රධානියෙක් ඔවුන් සාජන් රෑන්ක් එකට වඩා ඉහලින් සිටින පිරිසක්

සාජන් උබලා මොකද මෙහේ කරන්නේ?

එකපාරටම අන්දමන් වන මේ සාජන්ලා එකවරම කඩාගෙන කෑලය ඇතුලට දුවනවා,ඔබට දෑන් සිතාගන්න පුලුවන් මොවුන් බෑටළු හම් පොරවගත්ත කොටි ත්‍රස්තයන් පෑන යන අතරේදි සිදු කරන වෙඩි තෑබීමකින් එක් කොටියෙක් මරු වෑලදගන්නා අතර අනිත් දෙදෙනා (සාජන්ට්ලා 3 පමන පෑමින තිබිනි )කෑලය ඇතුලේ සෑගවීමට සමත් විය.

එදිනම රාත්‍රියේ කෑලය වටලන අපේ කොල්ලො පාන්දර වෙනකන් අවධානයෙන් සිටින්නේ කොටියා කොයි මොහොතේ තමන්ට වෙඩි තබයිද කියන ආවධානයෙන්

පන්දර 6 පමන අපේ කොල්ලො වෙඩි තබාගෙන කෑලය තුලට යන විටත් ඔවුන් දෙදෙනා සිය දිවි නසා ගෙන තියෙනවා.

සිදුවීමෙන් අනතුරුව පෑය 2 පසු

සරත් මහතා නෑවත ඉදිරි ආරක්ෂක වලල්ලට පෑමිනෙනවා.ඔහු ඒ මෑරුනු කොටි ත්‍රස්තයන් දකිනවා,අපේ කොල්ලන්ගේ අඩුපාඩු සොයා බලනවා

මේ වන විට කොල්ලොන්ගේ මොරාල් හොදටම අප් කරනවා ඒ කිලිනොච්චිය කොටියාගේ හදවත ආසන්නයේ අපේ කොල්ලො ඉන්නේ.

නිළදාරින් සියලුම දෙනාට අණ කරනවා උබලා අද රාත්‍රියේම කිලිනොච්චියට ඇතුල් විය යුතුයි කියලා.ඒ වගේම හෙට උබලා ඉන්නත් ඔනේ කිලිනොච්චියේ ඒ සරත් මහතාගේ අණ කොල්ලො වගේම නිළධාරින් රන හඩ පතුරවමින් සම්මත කරනවා.කෙසේ හො ඔවුන් පසු දින රාත්‍රියේ සිටින්නේ කිලිනොච්චියේ

එකා පිට එකා මෑරි වෑටි අපේ කොල්ලො කිලිනොච්චිය සටන ජයගන්නවා කිලිනොච්චියේ ඔබට දකින්න පුලුවන් සමරුවක් අන්න එතන ඇතිවුනේ මාරක සටනක් ඒ සටන වෙනුවෙන් දිවි පුදපු අපේ කොල්ලො අප්‍රමානයි ඔවුන් වෙනුවෙන් එය සදාකල් වෑජබෙනු ඇත.

සටනින් පසු සරත් මහතාගෙන් එක් නිළදාරියෙක් ඇසුවා ඔබතුමා එහෙම කලේ මොකද කියලා එතුමා පෑවසුවේ මෙවෑනි දෙයක්

මම දෑනගෙන උන්නා කොටි අනිවාර්යෙන්ම අපි ඉන්න තෑන් වලට එනවා කියලා වොරන්ට් ඔෆිසර් වෙලාවට දෑනගත්තා මුන් කොටි කියලා,ඔය සිදුවීමෙන් කොල්ලො ටික හොදටම ඇවිස්සුනා,මට එක කොල්ලෙක් කීවා සර් අද කීවත් නෑතත් මම කිලිනොච්චියට තනියම හරි යනවා කියලා ඒක මම අනිත් එවුන්ගෙන් දෑක්කා.මටත් හිතුනා මේ තමා නියම වෙලාව කියලා

සරත් ෆොන්සේකා රනවිරුවෙක්,ජාතියට පියෙක් 1948 පසු නිදහසේ මුර දේවතාවා ඔබයි ඔබතුමා නිසි වෙලාවට ගත් නිසි තීරන නිසා එදා කිලිනොච්චිය පෑය කීපයකින් අත්පත් කරගත්තේ ඔබතුමාගේ නොසෑලෙන ශක්තිය මෙන්ම අවස්තානූකූලව තීරන ගෑනීමයි.

මෙය හෙට දවසේ අප රට වෙනුවෙන් ඔබට ගෑනීමටත් හෑකියාව ලෑබේවා සමස්ත යුධ හමුදාවේ පෑතුම එයයි.

© S F | Online Media.

4 comments:

  1. විශිෂ්ඨ චරිතයක්. කවුරු අමතක කලත් ජනතාව ඔහුව අමතක කරලා නෑ. ස්තුතියි මතක් කලාට. ජය...!

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රදීප් !

      ඔබේ අදහස පරිදි වෙරිෆිකේෂන් ඉවත් කලෙමි !

      Delete
  2. ජෙනරල් තුමා සැබෑ විරුවෙක්..! ජය..!!

    ReplyDelete
  3. ඇත්තටම මම ගොඩක් ගරු කරන නායකයෙක් එත් ඔහු දේශපාලනයට ඇවිත් නම කැත කරගත්තා.එදා දේශපාලනයට ආවේ නැත්තම් අද ඔහු මීට වඩා හොඳ තත්වයක ඉන්න තිබ්බා.අපේ රටේ මුල අමතක වීම ඔහුව අමතක කරලා දැම්මා.

    ReplyDelete