Like us

Tuesday, January 22, 2013

සිරගත නොවූ සිතුවිලි.




මේ දූෂිත පවුල් සමාගමේ ඒකාධිපති පාලනය මුලිනුපුටා දමා මේ රටට යළි ප්‍රජාතන්ත්‍රවාදය දිනා දී යහපාලනය ඇති කිරීමට සියල්ලන්ගේම සහයෝගයෙන් අප ගෙන යන අරගලය නතර කිරීමට තව සිරගෙවල් දහසක සිර කළත් කිසිවෙකුට පුළුවන්කමක් නැහැ. ප්‍රභාකරන්ගේ වියරු ත්‍රස්තවාදය පරාජය කිරීමට මා තුළ තිබූ අධිෂ්ඨානයටත් වඩා සිය දහස් ගුණයක අධිෂ්ඨානයක් දැන් මා තුළ තියෙනවා. තව වැඩිකල් නොයා මේ සිරගෙදර මට නියම කොට ඇති දඩුවම සම්පූර්ණයෙන් ගෙවා දමා හෝ එපමණක් නොවෙයි, තව මට නඩු ගණනාවක් පටවලා තියෙනවා. එහෙමත් නැත්නම් තවත් යුද්ධ අධිකරණ දැම්මත්, ඊනියා නඩු තීන්දු දුන්නත්, මාව තව අවුරුදු ගාණකට හිරේ දැම්මත් ඒවා සියල්ල ඉවර වෙලා කවදා හරි නැවත නිදහස් වෙලා ඇවිල්ල මම මේ රටට විශ්වාසනීය වෙනසක් ගෙනල්ල මේ රට මුදවා ගැනීමට කටයුතු කරන බව නැවත නැවතත් ඔබ හමුවේ සපථ කිරීමට මේ මොහොතේ මම කැමතියි.

- ජෙනරාල් සරත් ෆොන්සේකා
© S F | Online Media.

උපුටා ගැනීම “සිරගත නොවූ සිතුවිලි ග්‍රන්ථයේ" කවරයේ පසුපිට

No comments:

Post a Comment